පැවිද්දකු මෙන් සිතන්න (Think Like a Monk)
පැවිද්දකු මෙන් සිතන්න — Think Like a Monk | Jay Shetty
දවස පුරා වැඩ කරලා වෙහෙසුණත්, රෑට ඔබේ සිතට විවේකයක් ලැබෙනවාද?
කවුරුහරි කියපු වචනයක් නැවත නැවත මතක් වෙනවා. තව කෙනකුගේ සාර්ථකත්වය දැක්කාම තමන් පසුබැසී ඇති බවක් දැනෙනවා. අතීතයේ සිදු වූ දෙයක් ගැන පසුතැවෙන අතරේ, තවම සිදු නොවුණු දෙයක් ගැනත් බයෙන් ඉන්නවා. මෙහෙම ගෙවෙන දවස් අතරේ, ඔබ ඇත්තටම කැමති ජීවිතයට ඉඩ ලැබෙන්නේ කවදාද?
Jay Shettyගේ Think Like a Monk කෘතියේ සිංහල පරිවර්තනය, ඔබ දිනපතා අත්විඳින මේ අභ්‍යන්තර ගැටුම් දෙස අලුත් ඇසකින් බලන්න ආරාධනා කරනවා.
අන් අයගේ බලාපොරොත්තු අතරේ ඔබේ සැබෑ කැමැත්ත හඳුනාගන්නේ කොහොමද? ඔබටම වේදනාවක් දෙන සිතුවිලිවලට ඔබ නැවත නැවත ඉඩ දෙන්නේ ඇයි? ඔබ ආදරය කරන කෙනකුට කිසිදා නොකියන දේවල්, ඔබ ඔබටම කියන්නේ ඇයි?
තම පැවිදි ජීවිතයේ අත්දැකීම්, පැරණි ප්‍රඥාව, මතකයේ රැඳෙන කතා සහ ප්‍රායෝගික අභ්‍යාස ඔස්සේ කතුවරයා ඔබව ගෙනයන්නේ ඒ ප්රශ්නවල මුල සොයා යන ගමනකටයි.
මේ පොත තුළින් ඔබට විමසා බලන්න ලැබෙන්නේ:
ඕනෑවට වඩා සිතීම සහ ඍණාත්මක සිතුවිලි සමඟ කටයුතු කරන ආකාරය.
බිය, කෝපය සහ අන් අය සමඟ සැසඳීම පිටුපස ඇති හේතු.
ඔබේ හැකියාවන්ට හා වටිනාකම්වලට ගැළපෙන ජීවිත අරමුණක් සොයාගැනීම.
අවධානය, විනය සහ අර්ථවත් දෛනික පුරුදු ගොඩනඟාගැනීම.
ආදරය, විශ්වාසය සහ බලාපොරොත්තු ගැන වඩා පැහැදිලිව සිතීම.
හුස්ම ගැනීමේ හා භාවනා අභ්‍යාස දෛනික ජීවිතයට එක්කරගැනීම.
ඔබේ සිත තුළ හැමදාම කතා කරන හඬ ඔබව ගෙනයන්නේ කොතැනටද?
සාම්පල පිටු කියවා බලන්න. ඒ අතර ඔබේම සිතුවිල්ලක් හඳුනාගත්තොත්, පැවිද්දකු මෙන් සිතන්න ඔබේ ඊළඟ කියවීම කරගන්න.
මුල් කෘතිය: Think Like a Monk
කතුවරයා: Jay Shetty — ජේ ෂෙට්ටි
භාෂාව: සිංහල පරිවර්තනය
ප්රකාශනය: Thumathi Publication
"පැවිද්දකු මෙන් සිතන්න (Think Like a Monk)" පිළිබඳව

තුමති ප්රකාශනයක් වන මෙම කෘතිය, පාඨකයාගේ ඥානය හා ජීවිතාවබෝධය පුළුල් කිරීම උදෙසා නිර්මාණය කර ඇත. සියලුම ඩිජිටල් උපාංග මගින් පහසුවෙන් පරිශීලනය කළ හැක.